COVID19 හේතුවෙන් හදිසි රෝහල් ගත කිරීම් සදහා ඔබට අවශ්‍ය ඔ්නෑම අකාරයක ගිලන්රථ පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව, වසර 10කට වැඩි පළපුරුද්ද සහිතව පුහුණු කාර්යමණ්ඩලයක් හා එක්ව පැය 24 පුරා Covid -19 ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉතා සාධාරණ මුදලකට ලබා දීමට අප සූදානමින් සිටිමු.
නිවසේ/කර්මාන්තශාලාවේ සිට රෝහල්ගත වීමට,
COVID වැළදී ඇති රෝගීන් High pressure oxygen සහ mobile ventilator සහ MBBS වෛද්‍යවරුන් සමග දැඩි සත්කාර සේවා වෙත යොමු කිරීමට,
PCR පරීක්ෂණ සිදුකර ගැනීමට,
රෝහලේ සිට නිවසට පැමිණීමට,
අවශ්‍ය ගිලන්රථ පහසුකම් කඩිනමින් සැපයීමට අප සූදානම්.
COVID19 ආසාදිත ඔබට හෝ ඔබගේ පවුලේ අයට අවශ්‍ය Medical Oxygen ඔබගේ නිවසටම ලබා දීමට අප සූදානම්.
තවද ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපකරණ කුලී පදනම මත අප ආයතනයෙන් ලබා ගත හැක.
අපගේ අනෙකුත් සේවාවන්
Emergency Patient Transport
Normal Patient Transport
Critical Care Transport
International Transfers
Transportation For Psychiatric Patients
Medical Equipment Rental
Doctor Home Visits
Caregiver Service
Event Coverage
For more details: https://internationalambulance.lk/
Hotline : +94 11 258 57 57
Mobile : 077 498 92 77, 077 227 07 67, 076432 96 14
Email : info@internationalambulance.lk
Location : No. 96, Ambagahapura, Maharagama